Dighajanu (Viyaggapajja) Sutta | දීඝජානු (ව්‍යග්ගපජ්ජ) සුත්‍රය by Galigamuwe Gnanadeepa Thero

මෙම දේශනාව කෝලිය ජනපදයේ වාසය කල දීගජානු නම් කුල පුත්‍රයා ලව්කික හා ලෝකෝත්තර දියුන්ව දෙකම සලසාගත හැකි අකාරය තථාගතයන්වහන්සේගෙන් විමසීමේදී ඔහුට දේශනා කල දේශනාවයි.

Click here to Download the Sermon

Click here for Gnanadeepa Thero's Official Website


මෙම දේශනාව සිදුකල පුජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේට උන් වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියකින් නිවන් අවභෝධය සිදුකරගැනීමට මෙම මහා ධර්ම ප්‍රචාරනමය කුසලය හේතු වසනා වේවා.

No comments:

Post a Comment