Assist of five senses(පංචේන්ද්‍රියන්ගේ පිළිසරණ) by Galigamuve Gnanadeepa Thero

මෙම දේශනාව බුදුන්වහන්සේ දිනක් උන්නාභ බ්‍රාහ්මණයා විසින් අසන ලද පංචේන්ද්‍රියන්ගේ පිළිසරණ කුමක්ද? යන ගැටලුවට පිළිතුරු පිණිස සිදුකරන ලද බුද්ධ දේශනාව ඇසුරෙන් අප දේශකයාණන් වහන්සේ විසින් සිදුකරන ලද දේශනාවකි.

Click here to Download the Sermon

Click here for Gnanadeepa Thero's Official Website
මෙම දේශනාව සිදුකල පුජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේට උන් වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියකින් නිවන් අවභෝධය සිදුකරගැනීමට මෙම මහා ධර්ම ප්‍රචාරනමය කුසලය හේතු වසනා වේවා.

No comments:

Post a Comment