End of the World | ලෝකයේ විනාශය by Kiribathgoda Gnananda Thero (In Sinhala & Pali)

ලෝකයේ විනාශය සිදුවන ආකාරය පිලිබඳ වර්තමාන විද්‍යාව තුලින් විවිද මත ගෙන හැර දැක්වුවද ඒවායේ නිවැරදි බව ගැන අපට සැක මතුවන්නේ විද්‍යාව සහ එහි සංකල්ප නිතර වෙනස්වන සුළු බැවිනි. නමුත් අප මහා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ලෝක විනාශය සත්‍යක් බව අපට මැනවින් පැහැදිලි කරදෙන අප දේශකයාණන් වහන්සේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම සහ එහි අවබෝධය ලබන ආකාරයත් මෙම දේශනාව තුලින් මැනවින් අප හට පැහැදිලි කරයි.


Click here for Gnanananda Thero's Official Website

මෙම දේශනාව සිදුකල පුජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන්වහන්සේට උන් වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියකින් නිවන් අවභෝධය සිදුකරගැනීමට මෙම මහා ධර්ම ප්‍රචාරනමය කුසලය හේතු වසනා වේවා.

No comments:

Post a Comment