පූජ්‍ය පාද අරියඤාණ හිමියන්ගේ අවබොධයෙන් ගිය ජීවන ගමන !

අවබොධයෙන් ගිය තම ජිවිත ගමන ගැන අරියඤාණ හිමියන් මෙම දේශනාව තුලින් විස්තර කරයි.

End of the World | ලෝකයේ විනාශය by Kiribathgoda Gnananda Thero (In Sinhala & Pali)

ලෝකයේ විනාශය සිදුවන ආකාරය පිලිබඳ වර්තමාන විද්‍යාව තුලින් විවිද මත ගෙන හැර දැක්වුවද ඒවායේ නිවැරදි බව ගැන අපට සැක මතුවන්නේ විද්‍යාව සහ එහි සංකල්ප නිතර වෙනස්වන සුළු බැවිනි. නමුත් අප මහා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ලෝක විනාශය සත්‍යක් බව අපට මැනවින් පැහැදිලි කරදෙන අප දේශකයාණන් වහන්සේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම සහ එහි අවබෝධය ලබන ආකාරයත් මෙම දේශනාව තුලින් මැනවින් අප හට පැහැදිලි කරයි.

Click here for Gnanananda Thero's Official Website

මෙම දේශනාව සිදුකල පුජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන්වහන්සේට උන් වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියකින් නිවන් අවභෝධය සිදුකරගැනීමට මෙම මහා ධර්ම ප්‍රචාරනමය කුසලය හේතු වසනා වේවා.

Nature of the Karma | කර්මයේ ස්වභාවය by Galigamuwe Gnanadeepa Thero

කර්මය සහ එහි ස්වභාවය පිළිබඳව අප මහා සම්බුදුරජාණන් වහන්සේ විසින් සිදුකරන ලද දේශනා ඇසුරෙන් අප දේශකයාණන් වහන්සේ විසින් කරනු ලැබූ දේශනාවකි. මෙහිදී දේශකයාණන් වහන්සේ කර්මය සකස්වීම සහ එහි බලපෑම ගැන ඉතා මැනවින් පැහැදිලි කරනු ලබයි.

Click here to Download the Sermon

Click here for Gnanadeepa Theor's Official Website

මෙම දේශනාව සිදුකල පුජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේට උන් වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියකින් නිවන් අවභෝධය සිදුකරගැනීමට මෙම මහා ධර්ම ප්‍රචාරනමය කුසලය හේතු වසනා වේවා.

Mindfulness Meditation | ආනාපානසති භාවනාව by Galigamuwe Gnanadeepa Thero

අනපනසති භාවනාව තුලින් සතර සතිපට්ඨානයම දියුණු කරගත හැගී මග අප දේශකයාණන් වහන්සේ විසින් මෙහිදී විස්තර කරනු ලබයි.

Click here to Download the Sermon

Click here for Gnanadeepa Thero's Official Website

මෙම දේශනාව සිදුකල පුජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේට උන් වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියකින් නිවන් අවභෝධය සිදුකරගැනීමට මෙම මහා ධර්ම ප්‍රචාරනමය කුසලය හේතු වසනා වේවා.

Assist of five senses(පංචේන්ද්‍රියන්ගේ පිළිසරණ) by Galigamuve Gnanadeepa Thero

මෙම දේශනාව බුදුන්වහන්සේ දිනක් උන්නාභ බ්‍රාහ්මණයා විසින් අසන ලද පංචේන්ද්‍රියන්ගේ පිළිසරණ කුමක්ද? යන ගැටලුවට පිළිතුරු පිණිස සිදුකරන ලද බුද්ධ දේශනාව ඇසුරෙන් අප දේශකයාණන් වහන්සේ විසින් සිදුකරන ලද දේශනාවකි.

Click here to Download the Sermon

Click here for Gnanadeepa Thero's Official Website
මෙම දේශනාව සිදුකල පුජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේට උන් වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියකින් නිවන් අවභෝධය සිදුකරගැනීමට මෙම මහා ධර්ම ප්‍රචාරනමය කුසලය හේතු වසනා වේවා.

මරණය | The Death by Galigamuwe Gnanadeepa Thero

Click here to Download the Sermon
Click here for Gnanadeepa Thero's Official Website

මෙම දේශනාව සිදුකල පුජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේට උන් වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියකින් නිවන් අවභෝධය සිදුකරගැනීමට මෙම මහා ධර්ම ප්‍රචාරනමය කුසලය හේතු වසනා වේවා.

Dighajanu (Viyaggapajja) Sutta | දීඝජානු (ව්‍යග්ගපජ්ජ) සුත්‍රය by Galigamuwe Gnanadeepa Thero

මෙම දේශනාව කෝලිය ජනපදයේ වාසය කල දීගජානු නම් කුල පුත්‍රයා ලව්කික හා ලෝකෝත්තර දියුන්ව දෙකම සලසාගත හැකි අකාරය තථාගතයන්වහන්සේගෙන් විමසීමේදී ඔහුට දේශනා කල දේශනාවයි.